Thursday, February 16, 2012

උද්ධමනය සහ මම

මම යනවා අපේ තාත්තගේ ගමටම 
තියෙන කුඹුරක් කරගෙන ගෙදරටම වෙලා ඉන්න 
ඇයි වදේ,
හැමදේම ගණන් යන කොට 
පඩිය ව්තරක් වැඩි නොවෙද්දී 
කොහොම ඉන්නද කොළොඹ 

6 comments:

  1. ටික දවසක් කොටල පස්සෙ මැහිතෙල් ගහල පල එලොව

    remove word verification pl.

    ReplyDelete
  2. ඔය දරුවට නම් කුඹුරක් කරගෙන හරි ඉන්ට ඇහැකි.මෙහෙම ගියොත් මේ ගෙන්දගම් පොළවෙ ඉපදිලා ගෙන්දගම් පොළවටම පස් වෙලා යන අපිට බඩගින්නට අනුභව කොරන්ට වෙන්නෙත් මේ ගෙන්දගම් පොළවම තමා.

    ReplyDelete
  3. කුඹුරක් කරන්නත් බෑ...බෙහෙත් ගහලා ගොයං කැපුවම නය ගෙවාගන්න බැරුව වහ තමා බොන්න වෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. එකත් එහෙමනම් තමයි.

      Delete