Monday, March 19, 2012

සිහින කිඳුරන්ගනා

සිහින කිඳුරන්ගනා
නෙතු සළා හිනැහුණා
සිහින ලොව නිමවුණා
නෙතු කෙවෙනි තෙත් උනා

Thursday, February 16, 2012

උද්ධමනය සහ මම

මම යනවා අපේ තාත්තගේ ගමටම 
තියෙන කුඹුරක් කරගෙන ගෙදරටම වෙලා ඉන්න 
ඇයි වදේ,
හැමදේම ගණන් යන කොට 
පඩිය ව්තරක් වැඩි නොවෙද්දී 
කොහොම ඉන්නද කොළොඹ